Thursday, January 24, 2019

Online සල්ලි හොයමු( නිදා ගෙන ඉද්දත් සල්ලි එනවා)

හායි.
අද ඔයාලප කියලා දෙන්න යන්නෙ දවස් 365 ම පැය 24 ම හැම විනාඩියක ම හැම තත්පරයක ම
සල්ලි හොයන හැටි.

මේක ඇත්තටම වැඩ කරනවා.ඔයාලට පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට වගේම ගොඩක් මහන්සි වුනොත් තමන්ගේ ජොබ් එක කරගන්න පුළුවන්.

පහළ ලින්ක් දෙකක් තියෙනවා. ඒ දෙක දෙකක් දෙකෙන්ම සල්ලි හොයන්න පුළුවන්.

ලින්ක් දෙකටම පහළ පියවර පිළිපදින්න.

1.ලින්ක් එකෙන් Sign up වෙන්න.
2.වැදගත් link එකක් අරගෙන උඩ     තියෙන කොටුවේ Past කරන්න.
3.දැන් එන ලින්ක් එක පුළුවන් තරම් share කරන්න.

4.ඔය ලින්ක් එක ඔබන වාරයක් පාසා සල්ලි ගෙවනවා.

ඩොලර් 5 පිරැණම ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

1.http://join-adf.ly/?id=%1$s

2.http://join-shortest.com/ref/4bfca49c97?user-type=new

powered by M.P.A.AMILA UDANA

Monday, January 14, 2019

බුදු සසුන


නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වූ 23 හැවිරිදි හිමිනමගේ අපවත් වීම සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේහි අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් දේහයේ 
ඇතැම් කොටස් වැඩිදුර පරීක්ෂණයට ලක්කළ යුතු හෙයින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එම පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) රාගම මහ රෝහලේදී පවත්වනු ලැබීය. එසේ අපවත් වී ඇත්තේ බියගම කොට්ටුන්න සිරි දේමිත්ත යෝගාශ්‍රමයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල පිහිඹිය උස්ටාව ශ්‍රී සිද්ධාර්ථාරාමවාසී සඳුන්පුර ඥානානන්ද හිමියෝ (23) වෙති.

අපවත්වූ හිමිනම එම යෝගාශ්‍රමයේ වැඩවසන හිමිනමකගේ මිත්‍රකම මත පසුගිය 21 වැනිදා එම යෝගාශ්‍රමයට වැඩම කොට තාවකාලිකව ලැගුම් ගෙන ඇත. එහිදී මේ හිමිනම අපවත් වූ දිනට පෙර දිනයේ (08දා) හිසකෙස් වැඩීම පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ද ගෙන්වාගෙන තිබූ බව කියති. ඒ හිමිනමගේ යහන අසල එම රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක්ද තිබී ඇත. මේ අපවත් වීම සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත අපවත් වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබේ.

-බියගම කේ. දුමින්ද-