එන්න එකතු වෙන්න .
හැමෝම මාස් පතා $ඩොලර්$ හොයමු.
අද අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ සල්ලි.
ඉතින් ඒවට විසදුම් ලෙස විවිධ web site ඇවිල්ලා තියෙනවා.
එවයින් එකක් තමා Adf.ly කියන්නේ
තවත් එකක් තමා SHORTE.ST කියන්නේ
මේ දෙකෙන් අනිවාර්යයෙන්ම සල්ලි ගෙවනවා.
හැබැයි සල්ලි හොයන එක තමා අමාරැම මොකද ඉස්සර කියපු වෙබ් සයිට් දෙකෙන්ම කරන්න තියෙන්නෙ link ෂෝට් කරලා ඒ ලින්ක් click වෙන ගානට සල්ලි හථයන එක.
මේ නිසා GOOGLE PLUSE එකේ COMMUNITY එකක් හැදුවා.මේ community එකේ ඉන්න අය තමන්ට පුළුවන් තරම් click කරනවා.
ඔයාලත් community එකට join වෙන්න.
Join to community CLICK HERE
මෙතන තියෙනවා ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕන ලින්ක්
ADFLY :
http://join-adf.ly/?id=20320715
SHORTE.ST :
http://join-shortest.com/ref/4bfca49c97?user-type=new
✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋
උඩ ලින්ක් වලින් Register වෙලා ලින්ක් පුළුවන් තරම් Share කරන්න.
මොනවහරි දැනගන්න ඕන නම් comment කරන්න.
BYE
BYE
BYE
POWERED BY M.P.A.AMILA UDANA VAZ
sinhala hot news
Tuesday, February 5, 2019
Thursday, January 24, 2019
Online සල්ලි හොයමු( නිදා ගෙන ඉද්දත් සල්ලි එනවා)
හායි.
අද ඔයාලප කියලා දෙන්න යන්නෙ දවස් 365 ම පැය 24 ම හැම විනාඩියක ම හැම තත්පරයක ම
සල්ලි හොයන හැටි.
මේක ඇත්තටම වැඩ කරනවා.ඔයාලට පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට වගේම ගොඩක් මහන්සි වුනොත් තමන්ගේ ජොබ් එක කරගන්න පුළුවන්.
පහළ ලින්ක් දෙකක් තියෙනවා. ඒ දෙක දෙකක් දෙකෙන්ම සල්ලි හොයන්න පුළුවන්.
ලින්ක් දෙකටම පහළ පියවර පිළිපදින්න.
1.ලින්ක් එකෙන් Sign up වෙන්න.
2.වැදගත් link එකක් අරගෙන උඩ තියෙන කොටුවේ Past කරන්න.
3.දැන් එන ලින්ක් එක පුළුවන් තරම් share කරන්න.
4.ඔය ලින්ක් එක ඔබන වාරයක් පාසා සල්ලි ගෙවනවා.
ඩොලර් 5 පිරැණම ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
2.http://join-shortest.com/ref/4bfca49c97?user-type=new
powered by M.P.A.AMILA UDANA
Tuesday, January 22, 2019
Monday, January 14, 2019
බුදු සසුන

නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වූ 23 හැවිරිදි හිමිනමගේ අපවත් වීම සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේහි අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් දේහයේ
ඇතැම් කොටස් වැඩිදුර පරීක්ෂණයට ලක්කළ යුතු හෙයින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එම පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) රාගම මහ රෝහලේදී පවත්වනු ලැබීය. එසේ අපවත් වී ඇත්තේ බියගම කොට්ටුන්න සිරි දේමිත්ත යෝගාශ්‍රමයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල පිහිඹිය උස්ටාව ශ්‍රී සිද්ධාර්ථාරාමවාසී සඳුන්පුර ඥානානන්ද හිමියෝ (23) වෙති.
අපවත්වූ හිමිනම එම යෝගාශ්‍රමයේ වැඩවසන හිමිනමකගේ මිත්‍රකම මත පසුගිය 21 වැනිදා එම යෝගාශ්‍රමයට වැඩම කොට තාවකාලිකව ලැගුම් ගෙන ඇත. එහිදී මේ හිමිනම අපවත් වූ දිනට පෙර දිනයේ (08දා) හිසකෙස් වැඩීම පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ද ගෙන්වාගෙන තිබූ බව කියති. ඒ හිමිනමගේ යහන අසල එම රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක්ද තිබී ඇත. මේ අපවත් වීම සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත අපවත් වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබේ.
-බියගම කේ. දුමින්ද-
Subscribe to:
Posts (Atom)